Gossips

වසර 19කට පසු මහනුවර පිලට අත්වූ දරුණු පරාජය

අන්තර් සමාජ ලිග් රග්බි තරඟාවලියේ දෙවන වටයේ අද (02) පැවැති තරගයකින් මහනුවර කණ්ඩායම පරදවා CH & FC කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.
තරඟය පැවැත්වුණේ කොළඹ තුරඟ තරඟ පිටියේදීයි.
තරඟයේ නියමිත කාලය අවසානයේ ලකුණු සටහන දැක්වුණේ 33ට 17ක් ලෙසින්.
මහනුවර කණ්ඩායම CH & FC කණ්ඩායම හමුවේ මෙලෙස පරාජයට පත් වුයේ වසර 19කට පසුවයි.