Gossips

ඉරානයෙන් නවතම දිගුදුර මිසයිලයක්

ඉරානය, ඔවුන් නිෂ්පාදනය කළ නවතම දිගුදුර මිසයිලයක් එළිදක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ 1979 වසරේ සිදුවූ ඉස්ලාමීය විප්ලවයේ 40 වන සැමරුම් උත්සවය වෙනුවෙන් එය එළිදක්වා ඇති බවයි.
මෙම මිසයිලය කිලෝමීටර් 1300 ක් පමණ දුරට එල්ල කර හැකියි.