ඉරානය, ඔවුන් නිෂ්පාදනය කළ නවතම දිගුදුර මිසයිලයක් එළිදක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ 1979 වසරේ සිදුවූ ඉස්ලාමීය විප්ලවයේ 40 වන සැමරුම් උත්සවය වෙනුවෙන් එය එළිදක්වා ඇති බවයි.
මෙම මිසයිලය කිලෝමීටර් 1300 ක් පමණ දුරට එල්ල කර හැකියි.
Related Articles
නිවසකින් යුද හමුදා නිල ඇඳුම් සහ ව්‍යාජ අංක තහඩු මතුවෙයි
Posted on Author admin
නිවසක තිබී යුද හමුදා නිල ඇඳුම් සහ ව්‍යාජ අංක තහඩු හමුවේ එප්පාවල – කටියාව යාය – 01 ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාජ අංක තහඩු යෙදවූ යතුරුපැදියක් සමඟ යුද හමුදා නිල ඇඳුම් කට්ටල 20 ක් සහ ආරක්ෂක හිස්වැසුම්… Read More
බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රිරෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක්
Posted on Author admin
මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රිරෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත්… Read More
Update – බිඳ වැටුණු යූ – ටියුබ් සමාජ ජාලය යථා තත්ත්වයට
Posted on Author admin
බිඳ වැටුණු යූ – ටියුබ් ජාලය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ලෝකයේ බොහෝ රටවල පරිශීලකයන්ට යූ – ටියුබ් වෙත පිවිසීමේ හැකියාව අද (17) පෙරවරුවේ පැයක් පමණ ආසන්න කාලයක්… Read More