දෙමටගොඩ – 85 වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
අද (02) දහවල් මෙම ගින්න හටගෙන ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 3ක් යොදවා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
හුළු ගඟේ ගිලී සිව් දෙනෙකු මියයයි
Posted on Author admin
මහනුවර – පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ දියනෑමට ගොස් දියේ ගිලූණු 5 දෙනෙකුගෙන් 4 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. තවත් පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව සිටිනවා. මියගොස් ඇත්තේ… Read More
රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදියයුතුයි – ජනපති
Posted on Author admin
රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයින්ටත් මරණ දඬුවම පැනවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ඇගයීම් වැඩසටහනට… Read More
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් රුවන්වැලි මහ සෑ පුදබිමට
Posted on Author admin
උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මේ වනවිට අනුරාධපුර රුවන්වැලි… Read More