Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වරෙන්තුව ඉවත්කර ගනී

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ – වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත්කරගෙන ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වර්තා කරනවා