මෙතෙක් දිනක් පැවති ජාතික නිදහස් දින උළෙල ජාතික දිනය ලෙස පවත්වන්නට තීරණය කළ බව පසුගියදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
කෙසේ නමුත් අද (01) පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ කවුරු කෙසේ කුමක් පැවසුව ද මෙවර පැවැත්වෙන්නේත් ජාතික නිදහස් උළෙල බවයි.
Related Articles
වායුගෝලයේ කැළඹීමක් නිසා තුර්කි ගුවන් යානයක මගීන් 30 කට තුවාල
Posted on Author admin
තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර සිට ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් වායුගෝ්ලයේ කැළඹීමකට හසුවීම නිසා එහි ගමන්ගත්… Read More
නව මහාධිකරණ වල පමාවක් නැහැ – අංක එක අධිකරණය ලබන සතියේ
Posted on Author admin
දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ඊට අදාළ ගොඩනැගිල්ල සහ විනිසුරුවරුන් පත් කිරීම අවසන් වී ඇති බැවින් එළඹෙන සතියේදී එහි කටයුතු ආරම්භ… Read More
ඥානසාර හිමියන් අමතක වෙලා – බොදුබල සේනාව
Posted on Author admin
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම පිළිබඳ කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවේදී කිසිදු සදහනක් නොකිරීම පිළිබදව බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ… Read More