පසුගිය වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත ආදායමක් හිමි වී තිබෙනවා.
එය 2017 වසරට සාපේක්ෂව සියයට 5කට ආසන්න වර්ධනයක්.
මෙහිදී ප්‍රධාන ගැණුම්කරුවන් වී ඇත්තේ යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.
Related Articles
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
Posted on Author admin
ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි… Read More
ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි
Posted on Author admin
ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි පැරීසියේ ‘උරුම කත’ ගිනි ගනී ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව්… Read More
සන්සුන් වන්නැයි තෙබුවන සැරයන් කියයි
Posted on Author admin
ආවේගකාරී නොවී, ගැටළු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා සේවය අත්හිටුවා, අද යළි සේවයේ පිහිටවූ තෙබුවන පොලීසියේ සැරයන් සනත් ගුණවර්ධන පවසනවා. ඔහු මේ… Read More