එංගලන්තයේ – ලෙස්ටර් නගරයේ වෙළඳසැලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.
කෙසේ වෙතත්, මෙම පිපිරිම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
Related Articles
ජවිපෙන් අද කොළඹ දී විරෝධතාවක්
Posted on Author admin
බදු සහ තෙල් මිල වැඩි කිරීම, සිංගප්පූරු ගිවිසුම, තෙල් ටැංකි විකිණීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා රැළියක් කොළඹ දී අද (22) පැවැත්වීමට… Read More
සිංහරාජයෙන් අල්ලාගත් කෘමීන් සමඟ විදේශිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මෙරට තෙත් කලාපීය වනාන්තරයකින් අල්ලා ගන්නා ලද විශාලතම කෘමීන් තොගය සමඟ විදේශිකයන් පස්දෙනෙකු කලවාන අඩවි වන නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ස්ලෝවැකියානු ජාතිකයින් වන ඔවුන් සිංහරාජ වනාන්තරයට… Read More
නව සන්ධානයට එරෙහිවන පිරිසක් ගැනනිදහස් පක්ෂ මහ ලේකම්ගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයට එරෙහිවන පිරිසක් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී දයාසිරි ජයසේකර පවසනවා. අගුණකොළපැලැස්ස… Read More