ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් සාමාජිකයින් පිරිසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු ඉහළ නිලධාරීන්ට එරෙහිව අද පෙරවරුවේ මෝදර කාලි කෝවිලේදී පොල් ගසා විරෝධය පල කළා.
ඒ, සිය සංගමයේ සාමාජිකයින්ගේ වැඩ තහනම් කිරීම සහ සේවක පලිගැනිම් සිදුවන බව පවසමින්.
Related Articles
උගුලකට හසුවී මියගිය කොටි ධේනුවගේ පැටවා මව සොයා එයි (ඡායාරූප)
Posted on Author admin
දික්ඔය ප්‍රදේශයේ වතු යායකදී උගුලකට හසුවී මියගොස් සිටි කොටි ධේනුවකගේ පැටවෙකු මව සොයා පැමිණ සිටියදී අල්ලාගෙන තිබෙනවා. මව සොයා පැමිණි මාසයක් පමණ වයසැති පැටවා තේ වතු යායේ සැරිසරමින් සිටියදීයි… Read More
දෙහිඅත්තකන්ඩියේ අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරු දකී
Posted on Author admin
දෙහිඅත්තකන්ඩිය, උත්තලපුරි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියක් සහ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස්… Read More
ඥානසාර හිමියන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයත් ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
වසර 6ක සිරදඬුවම අත්හිටුවන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් එය ප්‍රතික්ෂේප… Read More