එක්සත් ජාතික පක්ෂය, ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගා ජාතික ආණ්ඩු පිහිටුවීමට සැරසෙන්නේ රටේ ස්ථාවරත්වය පිළිබඳ සිතාබලා නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
Related Articles
දඹුල්ලට එළවළු තොග ලැබීමේ අඩුවක්
Posted on Author admin
වෙසක් පොහෝ දින නිවාඩුවෙන් පසුව විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන එළවළුවල අඩුවක් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරය පවසනවා. ලැබෙන එළවළු… Read More
එළවළු ගොවීන්ගෙන් චෝදනාවක්
Posted on Author admin
සිය නිෂ්පාදනවලට සහතික මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව එලවළු ගොවීන් චෝදනා කරනවා. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් මුහුණ පා ඇත්තේ පහත රට හා යාපනය අර්ධද්වීපයේ එළවළු ගොවීන්…. Read More
අගමැති නෝර්වේ අගමැතිනී හමුවෙයි
Posted on Author admin
නෝර්වේ නිළ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අගමැතිනී අර්නා සෝල්බර්ග්, ඔස්ලෝ නුවර දී හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් මෙලෙස මෙම හමුව සිදුවූ බවයි. සාගර… Read More