Gossips

පැය 12 ක් ජලය අත්හිටුවයි

අනිද්දා (28) උදැසන 9 සිට පැය 12 ක් කැලණිය,මහර, පැලියගොඩ, වත්තල, ජා ඇල, බියගම, ගම්පහ, දොම්පේ, කටුනායක සහ සිදුව යන ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.