Gossips

ගුවන් තොටුපොළේ වාහන අංගනයක එක්වරම හටගත් ගින්න

ඇමෙරිකාවේ ගුවන්තොටුපොළක වාහන අංගනයක එක්වරම ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් එහි නවතා තිබූ මෝටර් රථ රැසකට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ ඇමෙරිකාවේ Newark Liberty International Airport හි වාහන අංගනයේයි.
එම අවස්ථාව සජීවීව පටිගතව තිබුනේ මෙලෙසින්.