මීගමුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මැඩලිම සඳහා නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
මීගමුව ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
Related Articles
‘‘ගජ’’ සුළි කුණාටුව නිසා උතුරේ සුළං වේගයේ වැඩිවීමක්
Posted on Author admin
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘‘ගජ’’ සුළි කුණාටුව හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වල සහ පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල හෙට සහ අනිද්දා දිනවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා… Read More
යහපාලන ආණ්ඩුවේ දුෂණ වංචා ගැන මන්ත්‍රී මහින්දානන්දගෙන් පොතක්
Posted on Author admin
යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදුකළ දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු ජනතා අධිකරණයට භාර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ යහපාලන ටොප් ටෙන්… Read More
පාර්ලිමේන්තු ගැටුම ගැන අතුරු වාර්තාවක් – හානිය ගැන යළි තක්සේරුවක්
Posted on Author admin
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් කථානායකවරයාට ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් එම සිද්ධිය පිළිබඳව… Read More