ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
එහිදී තරඟය ආරම්භයේ අගනා පන්දු යැවීමක නිරතවූ විශ්ව ප්‍රනාන්දු මේ වනවිට පන්දු වාර 6 ක් යොමුකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්ව තිබෙනවා.
කඩුලු 3 ක් දැවී ඕස්ට්‍රේලියාව ලකුණු ක් ලබාගනිමින් පන්දුවට පහරදෙමින් සිටිනවා.
අද තරඟයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.
FDM Karunaratne 
HDRL Thirimanne 
LD Chandimal
BKG Mendis 
MDKJ Perera 
DM de Silva 
N Dickwella 
MDK Perera 
C Karunaratne 
MVT Fernando 
CAK Rajitha



