Gossips

ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් ජාතික සමතා බලවේගය කොළඹ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් පළ කළා.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කළා.