Gossips

අකිල ධනංජය හෙට චෙන්නායි නුවරට

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමේ පරීක්ෂණ සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හෙට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේ බව සඳහන් කළේ.