Gossips

ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකියි – සී.වී. විග්නේෂ්වරන්

ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකි බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.