Gossips

පළාත් සභා මැතිවරණය පිළිබඳව විවිධ අදහස්

මේ වනවිට දේශපාලන කරලියට පැමිණ තිබෙන පළාත් සභා මැතිවරණය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් විවිධ අදහස් පළ කළා.