Gossips

ඇමති අකිලගෙන් යෝජනාවක්

ආණ්ඩුවට තවත් අමාත්‍යවරුන් පත් කර ගැනීමට ඇති අවශ්‍යතාව මත පාර්ලිමේන්තුවේ කුමන හෝ පක්ෂයක් සමඟ සම්බන්ධ වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් එම පක්ෂයේම මැති ඇමතිවරුන්ද අදහස් පළ කළා.