ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් පසුගිය වසරේදී රුපියල් කෝටි 29 කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බව එම අධිකාරිය සුරැකීමේ සංවිධානය පවසනවා.
අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම මුදල 2015 වර්ෂයේ වියදම් කළ මුදල මෙන් දස ගුණයක් පමණවන බවයි.
Related Articles
හම්බන්තොටට සහ පූජාපිටියට විශේෂ වරයක්
Posted on Author admin
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි. පසුගිය මාර්තු 20 වනදා එම සංස්ථාපන කටයුතු ආරම්භ වූ අතර, අද (20) දිනට එම කටයුතු ආරම්භ කර මාසයක කාලයක් සම්පූර්ණ වනවා. පළාත් පාලන ආයතන… Read More
මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා භට පිරිසකට ප්‍රහාරයක් – කපිතාන්වරයෙකු සහ සෙබලෙකු මියගොස් තුන්දෙනෙකුට තුවාල
Posted on Author admin
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික… Read More
update : සතොස හිටපු සභාපති රිමාන්ඩ්
Posted on Author admin
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය… Read More