ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් පසුගිය වසරේදී රුපියල් කෝටි 29 කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බව එම අධිකාරිය සුරැකීමේ සංවිධානය පවසනවා.
අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම මුදල 2015 වර්ෂයේ වියදම් කළ මුදල මෙන් දස ගුණයක් පමණවන බවයි.
Related Articles
දුම්රිය රියදුරන්ට ප්‍රවාහන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. 29 වන දුම්රිය… Read More
පර්පෙචුවල් දුරකථන හඬපට විකෘති කරවයි – අධිකරණය රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
Posted on Author admin
පර්පෙචුවල් ටේරෂරීස් සමාගම බැඳුම්කර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට දුරකථන සංවාද ඇතුළත් හඬපට ලබාදී ඇත්තේ විකෘති කිරීමෙන් පසුව බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව… Read More
රතන හිමියන් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි
Posted on Author admin
පවතින ආණ්ඩුව විසුරුවා හැර වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රට තුළ ඇති වී තිබෙන අස්ථාවර දේශපාලන වාතාවරණය තුළ සුදුසුම ක්‍රමය… Read More