දමන, තොට්ටව ප්‍රදේශයේ ගෙවත්තක ඇතින්නක් මිය ගොස් තිබෙනවා.
විදුලි සැර වැදීමෙන් මෙම ඇතින්න මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අතින්නියගේ මරණය සම්බන්ධයෙන් 9 කනුව අඩවි වනජීවි කාර්යාලය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඡායාරූප – අම්පාර සමන් චන්ද්‍රතිලකrn
Related Articles
ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින්න – පොලීසිය ඉල්ලයි
Posted on Author admin
පළාත්පාලන මැතිවරණයට අදාළව ඡුන්දය ගණනය කිරීමේ කටයුතු දිස්ත්‍රික්ක රැසක මේ වනවිට අවසන් වෙමින් පවතිනවා. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින ලෙසයි. මේ අතර… Read More
තායි ලෙන තුළ සිරවූ ළමුන් 08 දෙනෙකු මුදා ගැනේ
Posted on Author admin
තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන තුළ සිර වූ 12 දෙනාගෙන් ළමුන් 08 දෙනෙකු මේ වනවිට කිමිදුම්කරුවන් විසින් මුදාගෙන තිබෙනවා. යොවුන් පාපන්දු කණ්ඩායමක ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු… Read More
නව සංවිධානයක් ගැන ඇල්ලේ හිමියන් කියයි
Posted on Author admin
ආණ්ඩුවට බලපෑමක් එල්ල කළ හැකි නව සංවිධානයක් පිහිටුවීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ 5ක් සමඟ සාකච්ඡා කර ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. යෝජිත නව සංවිධානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවකට… Read More