යාපනය – මානිප්පායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 යි ග්‍රෑම් 530 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යතුරුපැදියකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදීයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබෙනවා.
Related Articles
අන්ධ විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් ගාලු පාර අවහිර කරයි
Posted on Author admin
රත්මලාන අන්ධ විද්‍යාලය සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් අද විරෝධතාවක නිරත වුණා. රත්මලාන අන්ධ විද්‍යාලය අසල හන්දියෙන් පාර අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ… Read More
IPL පන්දුයැවීමේ වාර්තාව බිඳ වැටේ
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ක්‍රීඩක අල්සාරි ජෝෂප්ගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා ලකුණු 40 ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ සමත්වුණා. කාසියේ වාසිය දිනූ… Read More
වීසා නොමැතිව ගරාජයක සේවය කළ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට ගරාජයක සේවය කළ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු වරකාපොළ – නාංගල්ල – තුල්හිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගරාජයක… Read More