ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
එම කාර්යාලයේ සේවකයන් පිරිසකගේ විරෝධතාවයක් ඊට හේතුව බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
Related Articles
පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,000ක් අත්අඩංගුවට
Posted on Author admin
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝග මත පසුගිය වර්ෂය තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,290 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වරෙන්තුකරුවන් 12,984 දෙනෙකු අත්අඩංගුවට… Read More
පැවති රජය රටේ ආරක්ෂාව ගැන අවබෝධයකින් කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
පැවති රජය රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව ඒ මෙම අදහස් පලකළා. ආචාර්ය පියසේන… Read More
ගම්පහ අධිකරණය අවට සැක කටයුතු ලෙස හැසිරුණු 11 ක් අත්අඩංගුවට
Posted on Author admin
ගම්පහ අධිකරණ සංකීර්ණය අවට සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 11 දෙනෙකු ගම්පහ පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතාල ක්රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව පවතින නඩු විභාගයන්… Read More