පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Related Articles
කුරුමිණියාගල ගින්න නිවා දමයි
Posted on Author admin
වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. අක්කර 250 කට වැඩි ප්‍රමාණයක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න… Read More
වතු කම්කරු සාකච්ඡා අසාර්ථක වෙයි
Posted on Author admin
වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (15) පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී තිබෙනවා. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන්…. Read More
නව දුම්රිය ගාස්තු අද සිට
Posted on Author admin
සියයට පහළොවේ දුම්රිය ගාස්තු වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 10 සහ දෙවන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් විස්ස මෙන්ම පළමු පන්තියේ අවම ගාස්තුව වූ රුපියල්… Read More