පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ බත්තරමුල්ල – පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මැතිවරණයක් ඉල්ලා කදුරුවෙලදි විරෝධතාවයක් (ඡායාරූප)
Posted on Author admin
මහමැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පොලොන්නරුව – කදුරුවෙල නගරයේදි අද දහවල් විරෝධතාවක් පැවත්වුනා. පොදුජන පෙරමුණ විසින් අදාල විරෝධතාව සංවිධානය කර තිබු අතර ඊට 1000කට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි හිරු… Read More
අපි කණ්ඩායමක් විදිහට නෙමෙයි සෙල්ලම් කළේ එක පවුලක් විදිහට – දිනේෂ් චන්දිමාල්
Posted on Author admin
බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් සංචාරයක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඊයේ (19) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පිළ විස්සයි විස්ස තරගාවලිය… Read More
අගමැති යළි දිවයිනට
Posted on Author admin
නෝර්වේ සහ එංගලන්ත සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) දිවයිනට පැමිණියා. ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 8 යි 30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත්… Read More