Gossips

එකම වේදිකාවට නැගපු තාත්තයි පුතයි ආපු හැමෝම නටවපු හැටි

කීංස්ලි පීරිස් කියන්නේ මේ වනවිට වේදිකාවට නැතුවම බැරි සොඳුරු ගායන ශිල්පියෙක්.
කීංස්ලි පීරිස් වගේම ඔහුගේ ආදරණීය පුත් කවිඳු පීරිස් දැන් සමාජ මාධ්‍ය හරහා තම දක්ෂතා පෙන්වා තිබෙනවා.
පසුගිය දවසක මේ තාත්තයි පුතයි දෙන්නම කටුනේරියේදී එකම වේදිකාවකට ගොඩවුනා.
ඒ අපූරු ගායනාවකට.
එම අවස්ථාව පහතින්.
rn