ත්රිකුණාමලය මොරවැව ප්රදේශයේදී රුපියල් පන්දහසේ ව්යාඡ මුදල් නෝට්ටු 16ක් සහ රුපියල් දහසේ නෝට්ටු 95ක් සමඟ සැකකරුවෙකු
පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
මොරවැව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
