නීතිමය රාමුව සකස් කරන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.
ජාතික විද්‍යා පදනමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
Related Articles
ඇප ලැබුණු හිමිවරුන්ට, පොලීසියට ප්‍රකාශයක් දෙන්නැයි නියෝග
Posted on Author admin
ඇප මත මුදා හැරුණු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව කොටුව පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අධිකරණය නියෝග කර… Read More
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කොම්පඤ්ඤ වීථියේදී අත්අඩංගුවට
Posted on Author admin
කොම්පඤ්ඤ වීථිය – වොක්ෂෝල් වීථියේදී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පඤ්ඤ වීථිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලූයම සැකකරු… Read More
මාස 8 ක බිළිඳියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන විමර්ශන ඇරඹේ
Posted on Author admin
පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සිටි මාස 8 ක බිළිඳියක ළිඳකට දමා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පෙරවරුවේ අදාළ බිළිඳිය නිදි කරවා ඇගේ මව නිවසින් පිටතට… Read More