සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය අතර අද උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.
ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට 2018 වසරට හිමි නියං ආධාර ලැබී නොමැති බවට එල්ල වූ චෝදනාවක් පිළිබඳ විමසීමට ගිය අවස්ථාවේදීයි.
Related Articles
උතුරේ සිදුවූ රිය අනතුරු දෙකකින් අයෙක් මරුට – සිව්දෙනෙකුට තුවාල (ඡායාරූප)
Posted on Author admin
කිලිනොච්චිය – පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ කිලිනොච්චිය, මුරුසමොටෙයි ප්‍රදේශයේදී ඊයේ (04) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු… Read More
දේශීය සමාගමක් ඉදිරිපත්ව සිටියදී, සුබාස්කරන්ට EAP විකිණීම සැක සහිතයි – විමල්ගෙන්, මහබැංකු අධිපතිට ලිපියක්
Posted on Author admin
ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරය මිලට ගැනීමට දේශීය සමාගමක් ඉදිරිපත්ව සිටියදී එයට අවස්ථාව නොදී ශ්‍රී ලංකා මහබැංකුව සුබාස්කරන් අලිරාජාගේ සමාගම වෙත එම අවස්ථාව ලබාදීම සැක සහිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක… Read More
ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු සැපයුම්කරුවන් වෙනස් කරයි
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි සැපයුම්කරුවෙකු විසින්. Read More