Gossips

ලයන් එයාර් වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම

බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන් ගමන අද බැංකොක් සිට කටුනායක දක්වා පැමිණියා.
එහිදී ඔවුන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.