Gossips

දිගම්බරම්ගෙන් රතු එළියක්

වතු කම්කරුවන් මීට පෙර ලබාදුන් රුපියල් 140 නිෂ්පාදන දීමනාව නැවත වැටුපට එක් නොකළහොත් ලබන 01 වනදා සිට දෙමළ ප්‍රගතිශිලි සන්ධානය නියෝජනය කරන තමා ඇතුළු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වන බව කඳුරට, නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.
අද සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.