නිදහස් දිනයේ නාමය වෙනස් කිරීමට තරම් වත්මන් ආණ්ඩුව යටතේ රටේ නිදහස ගැන ගැටළු මතුවී ඇතැයි විපක්ෂය පවසනවා.
හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සූදානමින් – හිටපු ජනපති
Posted on Author admin
වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව කාල්ටන් නිවසේ අද (16) පැවති උත්සවයකදී… Read More
නාසා පාකර් යානය හිරු බලා නික්මෙයි
Posted on Author admin
හිරුගේ මෙතෙක් හෙළි නොවූ අභිරහස් සොයා ඇමරිකානු නාසා ආයතනයේ පාකර් ගවේෂණ යානය අද උඩු ගුවන බලා නික්මුණා. ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් එය නික්මුණේ කාර්මික ගැටළුවක් හේතුවෙන් දිනක ප්‍රමාදයකින් අනතුරුවයි…. Read More
විපක්ෂ නායක ධුරයෙන් හිටපු ජනපති ඉවත් කිරීමට පෙඩරල්වාදී කඳවුර උත්සාහයක – පවිත්‍රා වන්නිආරච්චි
Posted on Author admin
පෙඩරල්වාදී කඳවුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නි ආරච්චි පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More