බුලත්කොහුපිටිය – රිටිගල ඔය හරහා වැටී ඇති ලැවල පාලම කඩිනමින් නිම කර දෙන ලෙස ඉල්ලා ප්රදේශවාසීන් අද (26) පෙරවරුවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා.
දැනට අබලන්ව ඇති කම්බි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ ද එය තවමත් අවසන් වී නොමැති බවයි ඔවුන් චෝදනා කළේ.
Related Articles
පරිසර දූෂණය මැඬලීමට තායිලන්තය වැසි වස්සවයි
Posted on Author admin
බැංකොක් අගනුවර වායු දූෂණය අනතුරුදායක මට්ටමට පැමිණීම හේතුවෙන් කෘත්රිම වැසි ඇති කිරීම සඳහා ගුවන් යානා යොදා ගැනීමට තායිලන්තය සැලසුම් කර තිබෙනවා. එම ගුවන් යානා මගින් වැසි බීජ රෝපණය කරන බවයි තායි… Read More
සමඟියෙන් කටයුතු කරන්නැයි ආගමික නායකයන් ජනතාවගෙන් ඉල්ලයි
Posted on Author admin
මහනුවර දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයක කළහකාරී සිදුවීම් ඇතිවීමත් සමග සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් ප්රශ්න විසඳාගන්නා ලෙස මහා සංඝ රත්නය ජනතාව වෙතින් ඉල්ලීමක් කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ… Read More
මැතිවරණ කොමිසම නිල ප්රතිඵල ප්රමාදවීමට හේතු කියයි
Posted on Author admin
නිල ඡන්ද ප්රතිඵල නිකුත් කිරීම ප්රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ… Read More