බුත්තල – පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් පිරිසක් අද වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගය බුරුත හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වුණා.
ආයතනයේ කළමනාකාරිත්වයේ පවතින ගැටලූ විසදීම සහ සේවක රක්ෂණාවරණය ලබා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ.
Related Articles
ලෝක කුසලාන තරඟාවලිය ඔන්න මෙන්න තිබීයදී ඇෆ්ගන් ක්‍රිකට් නායකයා ඉවතට
Posted on Author admin
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට මාසයක් පමණක් තිබියදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව අස්ගාර් ඇෆ්ගන් නායකත්වයෙන් ඉවත් කෙරුණු අතර, ගුල්බඩීන් නයිබ්… Read More
90 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන්
Posted on Author admin
කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර 90 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. කොළඹ SSC ක්‍රීඩාංගනයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද ක්‍රීඩකයන් පළමු ඉනිමට… Read More
අවසන් වටයට පිවිසීමට කණ්ඩායම් 05ක් අතර IPL පිටියේ තියුණු සටනක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් වටයට පිවිසීම සඳහා කණ්ඩායම් පහක් අතර මේ වන විට තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා. අවසන් වටය සඳහා කණ්ඩායම් 04ක් තෝරා ගනු ලබන අතර මේ වන විටත් සන්ර්යිසස් හයිද්‍රාබාද්… Read More