කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් දෙමව්පියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
කරන්දෙණිය – ද්විතියික පාසල් වැඩසටහනෙන් ඉවත් වීමේ සංවිධානය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
Related Articles
20 ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට
Posted on Author admin
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා… Read More
භික්ෂු කථිකාවතට කෝට්ටේ සංඝ සභාව එකඟ වේ
Posted on Author admin
භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙන ආ යුතු බව කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පවසනවා. ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි හිමියන්ට කෝට්ටේ ශ්‍රී කල්යානි… Read More
කුලියාපිටියට තද සුළං
Posted on Author admin
කුලියාපිටිය ප්‍රදේශයට අද අළුයම ඇති වූ තද සුළං හේතුවෙන් වෙළඳසැල් දෙකකට සහ නිවාස තුනකට හානි සිදුවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මේ හේතුවෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. මේ… Read More