මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශ නිවස්නයක් 2002 වර්ෂයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ජී.බී. කොටකදෙනිය මහතා අද විශේෂ හෙළිදරව්වක් සිදුකළා.
Related Articles
බස් ගාස්තු සංශෝධනය පිලිබඳ කැබිනට් මණ්ඩලයේ තීරණය අද
Posted on Author admin
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අද තීරණයක් ගැනීමට නියමිතයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අදාළ යෝජනාව අද පැවති… Read More
අධිකරණ කටයුතු වලට බාධා කළ පුද්ගලයා, අධිකරණය තුලදීම ගෙල කපාගෙන
Posted on Author admin
අධිකරණය තුලදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගත් පුද්ගලයෙකු පිළිබද පුවතක් වව්නියාවෙන් වාර්තා වනවා. නඩු කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙක් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය තුල ඇති සිර මැදිරියේදී මෙලෙස… Read More
පශ්චාත් යුද සමය ගැන ජනපතිගේ නව යෝජනාවලිය 25 වනදා ජගත් මහා මණ්ඩලයට
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේදී අද… Read More