Gossips

රාජ්‍ය සේවකයින් රැකීමට ජානිපෙන් නව මධ්‍යස්ථානයක්

දේශපාලන හේතූන් මත ස්ථාන මාරු සහ වැඩ තහනම් කිරීම්වලට ලක්ව සිටින රජයේ සේවකයින්ට රැකවරණ ලබාදීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව අනාවරණ කළේ කොළඹ අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.