Gossips

වෙළඳ පරතරය අඩුවෙයි

පසුගිය නොවැම්බරයේදී මෙරට ආනයන අපනයන වෙළඳ පරතරය අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
එමගින් ඊයේ නිකුත් කළ දත්තවලට අනුව නොවැම්බරයේදී සියයට 4.1කින් වර්ධනය වී ඇති අතර අපනයන ආදායම ඩොලර් මිලියන 980ක්.
එම කාලය තුළ ආනයන වියදම ඩොලර් බිලියන 1.77ක් වුවත් පෙර වසරට සාපේක්ෂව සියයට 9.1කින් අඩු වී ඇති බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.