තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා නොදුන් බවට පොලිසියට විරෝධය පළ කරමින් මඩකපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ රාත්‍රියේ මඩකලපුව නගරයේදී සත්‍යග්‍රහයක නිරත වූ අතර පසුව අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට පොලීසිය පොරොන්දුවීමත් සමඟ උන්වහන්සේ සිය සත්‍යග්‍රහය අවසන් කළා.
Related Articles
සන්ධාන මන්ත්‍රීවරුන් සහ හිටපු ජනපති අතර සාකච්ඡාවක්
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ… Read More
සුසන්තිකා සහ දර්ශාගෙන් පසු ලංකාවට බලාපොරොත්තුවක්
Posted on Author admin
අාර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වෙමින් මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වාර්තාකළ 3 වන හොඳම කාලය වාර්තා කිරීමට ෂෙලින්ඩා ජැන්සන් සමත්ව තිබෙනවා…. Read More
රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද සිදුකිරීමට නියමිතයි. පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එය සිදුවන අතර, ඊට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට දැනුම්දී… Read More