Gossips

පාක්ෂිකයන්ට එකක් කියලා වෙන එකක් කරන තමන්ගේ නායකයා ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාලව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සිදු කෙරුණා.
නඩු විභාගයෙන් අනතුරුව පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා හිටපු ජනාධිපති පුතුගේ විවාහ මංගල උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා.