පළමු වතාවට එක් ආයතනයකට පමණක්, මිලියන 670ක් වටිනා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසියේ මෙරටට ගෙන්වීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
Related Articles
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
Posted on Author admin
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට… Read More
හයේ – හතරින් කොළඹට ජය හිමිවෙයි
Posted on Author admin
අන්තර් පළාත් පන්දුවාර විස්ස තරඟාවලියේ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර අද (22) පැවති තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට කොළඹ කණ්ඩායම සමත් වුණා. දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම වීම හේතුවෙන් තරඟයයේ… Read More
මිහින්තලා පුද බිමේ දාගැබක් මත නැගී ඡායාරූප ගත් දෙදෙනා රිමාන්ඩ්
Posted on Author admin
අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More