සේනා දළඹු උවදුර හේතුවෙන් බලධාරීන් වගා කටයුතු විනාශ කරන ලෙස දැනුම් දුන්නද ඊට සාධාරණ වන්දි මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්රියාත්මක වී නොමැති බව ගොවීන් චෝදනා කරනවා.
Related Articles
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පලිගැනීම අරඹයි, සිදු වූ ඇත්ත හෙළි කළ වරදට දුන් කැකිල්ලේ තීන්දුව මෙන්න
Posted on Author admin
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පලිගැනීම අරඹයි, සිදු වූ ඇත්ත හෙළි කළ වරදට දුන් කැකිල්ලේ තීන්දුව මෙන්න ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්රී ලංකා කණ්ඩායම ඉවත්වීමත් සමග ශ්රී ලංකා… Read More
මිහින්තලේ වෙළඳසැලකින් ලක්ෂ 11 කට වැඩි මුදලක් සොරකම් කළ 4 ක් පොලිස් දැලේ
Posted on Author admin
අනුරාධපුර මිහින්තලේ ප්රදේශයේ වෙළඳසැලකට ඇතුලුවී මුදල් සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 15 වනදා අලුයම 1.30 ට පමණ වෙළඳසැලට ඇතුලුවී රුපියල් ලක්ෂ 11 කට… Read More
ආනයනික කිරිපිටි ගැන විමර්ශන නිලධාරින්ගේ සංගමයෙන් ප්රකාශයක්
Posted on Author admin
ආනයනික කිරිපිටිවල අඩංගු මේද සංඝටක තහවුරු කර ගැනීමට මෙරට තාක්ෂණයක් නොමැති බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිටි වල සත්ත්ව තෙල් අඩංගු බවට පසුගියදා… Read More