කෝප් වාර්තාවෙන් හෙළිකළ රාජ්‍ය ආයතන 17 ක සිදුව තිබෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ බලධාරීන් රටට හෙළිකළ යුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවති ජන හමුවක් අමතමින්.
Related Articles
අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය… Read More
අඳුරු යුගය දිගුයි – අතපත්තු
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු යුග රැසක් අත්දැකීමට හැකි වුවද අද තරම් ආලෝකයක් නොදකින අඳුරු යුගයක් නොතිබූ බව ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා. ජාත්‍යන්තර… Read More
අලුත් සහල් මංගල්‍යයට ජනපති පොළොන්නරුවේදී එක්වෙයි
Posted on Author admin
පසුගිය කාලසීමාවට සාපේක්ෂව වැඩිම වී අස්වැන්න මෙවර මහා කන්නයේදී ලබා ගත හැකිවූයේ රජයේ දක්ෂතාවය නිසා නොව, ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා… Read More