කෝප් වාර්තාවෙන් හෙළිකළ රාජ්‍ය ආයතන 17 ක සිදුව තිබෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ බලධාරීන් රටට හෙළිකළ යුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවති ජන හමුවක් අමතමින්.
Related Articles
වීසි නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු රත්මලාන – ගාමිණී පටුමගේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 සහ 35 හැවිරිදි නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු බවයි… Read More
නගර සභාවෙන් කෝටියක් වංචා කර ගුවන් සවාරි ගිය සේවිකාවක් ගැන විමර්ශන
Posted on Author admin
අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා. මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු… Read More
හික්කඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. හික්කඩුව පොලීසිය සදහන් කළේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි. Read More