දේශීය ගම්මිරිස් ගොවියා නගා සිටුවීමේ අරමුණින් ගම්මිරිස් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. දැනට වෙළදපොළේ ගම්මිරිස් කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 1000ත්,… Read More
Related Articles
තෙවරප්පෙරුමගෙන් යළි ෆොන්සේකාට දැඩි චෝදනා
Posted on Author admin
තමන් අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේ එවක වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එය අවහිර කළ බවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි
Posted on Author admin
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්රීඩාංගණයේදීයි. Read More
මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය රැස්වෙයි
Posted on Author admin
මහාධිකරණ විනිසුරුවන් නොවන පුද්ගලයින් අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීමට මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් ආරම්භ වී තිබෙනවා…. Read More