5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වුවත්, තම දරුවන්ට පාසලක් අහිමි බව පවසමින් දෙමව්පියන් පිරිසක් පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේ අද (28) විරෝධතාවක නිරත වුණා.
පොළොන්නරුව – රාජකීය ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වී සමත් වූ එම සිසුන්, පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට සිසුන් ඇතුළත් කර නොගැනීමටයි දෙමව්පියන් මෙලෙස විරෝධය පළ කරන්නේ.