Gossips

රාජගිරියේ පිහිටි වතු හාම් පුතුන්ගේ සංගමය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

රාජගිරියේ පිහිටි වතු හාම් පුතුන්ගේ සංගමය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.