පසුගිය වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන 13.2ක වාර්තාගත ලාභයක් උපයා ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ගත් ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ලාභය ඉපයීමට හැකි වූ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
මහා සංඝ රත්නයට අනන්‍ය වූ නීති පද්ධතියක් අවශ්‍යයි – මහ නාහිමිවරුන්
Posted on Author admin
භික්ෂුන් වහන්සේට අනන්‍ය වූ නීති පද්ධතියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බව අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසනවා. උන්වහන්සේ… Read More
කින්නියා හිදී වැලි කියුබ් 15,000 ක් නාවික හමුදා භාරයට
Posted on Author admin
කින්නියා – තිප්පංසෙට්ටි ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අනවසරයෙන් ගොඩදමා තිබූ වැලි තොගයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ ගොඩදමා… Read More
නාය යාමේ අවදානමක් නිසා හැටන් – මස්කෙලිය මාර්ගය තාවකාලිකව වැසේ (ඡායාරූප)
Posted on Author admin
හැටන් – බගවන්තලාව – මස්කෙලිය මාර්ගය නෝර්වුඩ් – නිව්වෙලිගම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ පවතින නාය යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි…. Read More