Gossips

ගොවීන්ට සහන ක්‍රමයට අර්තාපල් බීජ

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත ගොවීන්ට බෙදා දී තිබෙනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ ගොවිපළවල නිෂ්පාදිත අර්තාපල් බීජ මෙලෙස ගොවීන් වෙත බෙදා දී ඇති බවයි.