මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
මහ බැංකුවෙන් ප්‍රකාශයක්
Posted on Author admin
රටේ සමස්ත මූල්‍ය ස්ථායීතාවය වෙත බලපෑම් කළ හැකි වෙළඳපොල සහ ආර්ථික අංශ පිළිබඳ අවධානය යොමුවන, සාර්ව විචක්ෂණ ප්‍රවේශයක වැදගත්කම හඳුනාගෙන ඇතැයි මහ බැංකුව පවසනවා. මෙරට මූල්‍ය පද්ධතිය පෙරට වඩා සංකීර්ණ… Read More
සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කිරීමට වසර 10 ක්
Posted on Author admin
අපේක්ෂා කරන සමාජ වෙළඳපොල ආර්ථිකය නිර්මාණය කර ගැනීමට තවත් වසර 10 ක් ගතවනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More
උතුරු – දකුණු කොරියා ජනපතිවරුන් හෙට හමුවේ
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණුු කොරියානු ජනාධිපති මූන්-ජේ-ඉන් අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. දෙරටේ ජනාධිපතිවරුන් අතර වසර 10 කට පසුව පැවැත්වෙන මෙම සාකච්ඡාව කොරියානු… Read More