කිසිදු ප්‍රයෝජනයක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 13,000 ක් වැයකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම නගරයේ ඊයේ (26) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා කළ සංවර්ධනය
Posted on Author admin
නොච්චියාගම පුස්තකාල මාවත නිසි ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා සංවර්ධනය කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එම ස්ථානයට පැමිණි කොන්ත්‍රාත්කරුට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා. Read More
තෙල්දෙණියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 24 දෙනාගෙන් 8දෙනෙකුට නිදහස
Posted on Author admin
තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනාගෙන් 16 දෙනෙකු ලබන මස දෙවනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය… Read More
ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානයේදී නොසන්සුන් වෙයි
Posted on Author admin
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය මඟ හැරීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිණි පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි… Read More