Gossips

ජනපතිවරණයේ හෝ මහ මැතිවරණයේ අවසන් තීරකයා, තමන් බවට නිදහස් පක්ෂයෙන් ප්‍රකාශයක්

ඇතැම් පුද්ගලයින්ගේ න්‍යාය පත්‍රවලට අනුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිිරීමේ වැඩපිලිවෙල අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – ගල්ගමුව නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමින්.